FL Studio 11 Free Download

ඔන්න යාලුවනේ මම කැමතිම දෙයක් ඔයාලටත් අරන් ආවා, මම හිතනවා ඔයලත් DJ Songs අහල ඇති කියලා. ඉතින් ගොඩ දෙනෙක් කැමතිනෙ DJ කරන්න, FL Studio තමා DJ කරන්න කැමති අයට හොඳම software එක.















මෙක DJ වලදි භාවිතාවෙන Beat හදන්න හොදම software එකක්. හැබැයි මේකෙන් DJ/Remix කරන්නත් පුලුවන්.  

ඔයා බලාපොරොත්තු වෙන්නෙ ඔයාගෙම Beats වලින්ම Remix කරන්න නම් මේ software එක අරගෙන Beats හදාගන්න පුලුවන්. නැත්නම් අන්තර්ජාලයෙන් හෝ DJ loops (අපි beat කියන්නෙ ඔය loops වලට ම තමා) මොකද Remix එකක එකම Beat එකනෙ loop කර කර ගන්නෙ.

ඔන්න ඔය වැඩේට ගැලපෙනම software එක තමා FL Studio 11.


ඉතින් ඒකත් ගන්නකො මෙතනින්. 

http://www.image-line.com/downloads/flstudiodownload.html





ආ මෙන්න Tutorials ටික >> බයවෙන්න එපා සිංහලෙන් තියෙන්නෙ.


4.1 නිර්මාණ පිවිසුම - My First Beat [FL Studio Tutorial (Sinhala)]

1.0 හැඳින්වීම [FL Studio Tutorial (Sinhala) - සිංහල FL Studio]

No comments:

Post a Comment